Joshua 22:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ උරුම දේශය අපවිත්‍ර නම්, සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය පිහිටා තිබෙන උන් වහන්සේගේ උරුම දේශයට එතෙර වී අවුත් අප අතරේ ප්‍රදේශයක් ලබාගන්න. අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය හැර, ඔබට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේටත්, අපටත් විරුද්ධ ව කැරලි නොගසන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ උරුම දේශය අපවිත්‍ර නම් ස්වාමීන්වහන්සේ ගේ මණ්ඩපය පිහිටුවා තිබෙන උන්වහන්සේගේ උරුම දේශයට එතරව අප අතරේ උරුමය ගන්න. නුමුත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ පූජාසනය හැර ඔබ සැමට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් ස්වාමීන්වහන්සේ ටත් අපටත් විරුද්ධව කැරළි නොගසන්න.
Sinhala SNRV (New Revised Version 2018)