Joshua 22:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස් ඔබ හැමට අණ කළ සියල්ල ඔබ පිළිපැද්දහු ය; මා ඔබට අණ කළ සියල්ලට ඔබ කීකරු වූවහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවූ මෝසෙස් ඔබ සැමට අණකළ සියල්ල ඔබ සැම පැවැත්තුවහුය, මා ඔබ සැමට අණකළ සියල්ල ගැන මාගේ හඬටත් කීකරුවූහුය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස් ඔබ හැමට අණ කළ සියල්ල ඔබ පිළිපැද්දහු ය; මා ඔබට අණ කළ සියල්ලට ඔබ කීකරු වූවහු ය.