Joshua 22:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රූබන් දරුවෙනි! ගාද් දරුවෙනි! ඔබත් අපත් අතරේ සමිඳාණන් වහන්සේ ජොර්දාන් ගඟ සීමා කොට තබා තිබෙන නිසා සමිඳාණන් වහන්සේ සමඟ ඔබට කිසි සම්බන්ධකමක් නැතැ’යි කියාත්, උන් වහන්සේට නමස්කාර කිරීමෙන් ඔබේ දරු පරපුර අපේ දරු පරපුර වළක්වනු ඇතැ යි යන බියෙනි.
Sinhala Bile - Revised Old Version (SROV)
රූබෙන් පුත්‍රයෙනි, ගාද් පුත්‍රයෙනි, අපටත් ඔබ සැමටත් අතරේ ස්වාමීන්වහන්සේ යොර්දාන සීමාව කොට තබා තිබෙන නිසා ස්වාමීන්වහන්සේ තුළ ඔබ සැමට කොටසක් නැතැයි කියා මෙසේ ඔබ සැමගේ පුත්‍රයෝ අපේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ට භයවීමෙන් වෙන්කරන්නෝයයි අපි සිතීමුව.
Sinhala SNRV (New Revised Version 2018)