Joshua 22:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් තුළ ඔබේ සහෝදරයන් අත්නෑර සිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥාවේ බාරය රක්ෂා කළහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් ඔබ සැමගේ සහෝදරයන් අත්නෑර සිට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ආඥාවේ භාරය රක්ෂාකළහුය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් තුළ ඔබේ සහෝදරයන් අත්නෑර සිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥාවේ බාරය රක්ෂා කළහු ය.