Joshua 22:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේවරුන්ටත් කතා කොට, “ඔබ හැම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් නොකළ නිසා සමිඳාණන් වහන්සේ අප සමඟ වැඩවසන බව අපි අද දැනගතිමු. මෙසේ ඔබ ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේගේ අතින් බේරාගත්තහු ය”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස් රූබෙන් පුත්‍රයන්ටත් ගාද් පුත්‍රයන්ටත් මනස්සේ පුත්‍රයන්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේ අප අතරේ වසන බව ඔබ සැම මේ ද්‍රෝහිකම ස්වාමීන්වහන්සේ ට විරුද්ධව නොකළ නිසා අපි අද දැනගතිමුව. මෙසේ ඔබ සැම ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ගේ අතින් ගැළවුවහුයයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)