Joshua 22:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සහෝදරයන්ට වදාළ ප්‍රකාරයට විවේක සුවය දී ඇත. දැන් ඉතින් ඔබ හැරී සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ ඔබට දෙන ලද උරුම දේශයෙහි ඔබේ නිවාසවලට යන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
දැන් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ සහෝදරයන්ට කී ප්‍රකාරයට ඔවුන්ට විශ්‍රාම දුන්සේක. ඔබ සැම ඉතින් හැරී ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් යොර්දානෙන් එගොඩ ඔබ සැමට දුන් උරුම දේශයෙහි ඔබ සැමගේ කූඩාරම්වලට යන්න.
Sinhala SNRV (New Revised Version 2018)
දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සහෝදරයන්ට වදාළ ප්‍රකාරයට විවේක සුවය දී ඇත. දැන් ඉතින් ඔබ හැරී සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ ඔබට දෙන ලද උරුම දේශයෙහි ඔබේ නිවාසවලට යන්න.