Joshua 24:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ නුඹලා වෙහෙස නොවී ලබාගත් දේශයක් ද නුඹලා ම ගොඩ නොනැඟුව නගර ද නුඹලාට දුනිමි; නුඹලා එහි වාසය කරන්නහු ය. නුඹලා නොවැවූ මිදි වතුවලින් ද ඔලීව වතුවලින් ද පලදාව කන්නහු ය.’
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ ඔබ සැම වැඩ නොකර ලබාගත් දේශයක්ද ඔබ සැම ගොඩනොනැගූ නුවරවල්ද ඔබ සැමට දුනිමි, ඔබ සැම එහි වසන්නහුය; ඔබ සැම නොවැවූ මිදි වතුවලින්ද ඔලීව වතුවලින්ද ඔබ සැම ඵල කන්නහුයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ නුඹලා වෙහෙස නොවී ලබාගත් දේශයක් ද නුඹලා ම ගොඩ නොනැඟුව නගර ද නුඹලාට දුනිමි; නුඹලා එහි වාසය කරන්නහු ය. නුඹලා නොවැවූ මිදි වතුවලින් ද ඔලීව වතුවලින් ද පලදාව කන්නහු ය.’