Joshua 24:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“එබැවින් ඔබ හැම දෙවියන් වහන්සේට ගරුබිය පා, අවංක ව ද විශ්වාසී ව ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. ඔබේ පියවරුන් ගංගාවෙන් එතෙර දීත්, මිසරයේ දීත් වැඳුම්පිදුම් කළ දෙවිවරුන් පහකර දමා, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ඔබ සැම ස්වාමීන්වහන්සේ ට භයව අවංකකමිනුත් සැබෑකමිනුත් උන්වහන්සේට සේවයකරන්න. ඔබ සැමගේ පියවරුන් ගංගාවෙන් එතරදීත් මිසරයේදීත් සේවයකළ දෙවිවරුන් පහකරදමා, ස්වාමීන්වහන්සේ ට සේවයකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)