Joshua 24:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සෙනඟ ද පිළිතුරු දෙමින්, “නැත. අප වැඳුම්පිදුම් කරන්නේ සමිඳාණන් වහන්සේට ම ය”යි ජෝෂුවාට කීවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සෙනඟද: නැත, අපි ස්වාමීන්වහන්සේ ට සේවයකරන්නෙමුයයි යෝෂුවාට කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
සෙනඟ ද පිළිතුරු දෙමින්, “නැත. අප වැඳුම්පිදුම් කරන්නේ සමිඳාණන් වහන්සේට ම ය”යි ජෝෂුවාට කීවෝ ය.