Joshua 24:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මා නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා විට නුඹලා රතු මුහුද දක්වා ආවහු ය. මිසරවරු රථ සහ අසරුවන් ඇති ව නුඹලාගේ පියවරුන් ලුහුබැඳ රතු මුහුද දක්වා ගියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
මා විසින් ඔබ සැමගේ පියවරුන් මිසරයෙන් පිටතට ගෙනා කල ඔබ සැම මුහුද ළඟට ආවහුය; මිසරවරු රථ සහ අසරුවන් ඇතුව ඔබ සැමගේ පියවරුන් පස්සේ එළවාගන රතු මුහුද දක්වා ආවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මා නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා විට නුඹලා රතු මුහුද දක්වා ආවහු ය. මිසරවරු රථ සහ අසරුවන් ඇති ව නුඹලාගේ පියවරුන් ලුහුබැඳ රතු මුහුද දක්වා ගියහ.