Joshua 24:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් මට මොරගැසූ කල මම නුඹලාටත්, මිසරවරුන්ටත් අතරේ අන්ධකාරයක් ඇති කර මුහුද ඔවුන් පිටට පමුණුවා ඔවුන් මුහුදුබත් කෙළෙමි. මා මිසරයේ දී කළ දේ නුඹලාගේ ඇස්වලින් ම නුඹලා දුටුවහු ය. නුඹලා කාන්තාරයේ බොහෝ කාලයක් වාසය කළහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් ස්වාමීන්වහන්සේ ට මොරගැසූ කල උන්වහන්සේ ඔබ සැමටත් මිසරවරුන්ටත් අතරේ අන්ධකාරය තබා, මුහුද ඔවුන් පිටට පමුණුවා, ඔවුන් වසාදැමූසේක; මා විසින් මිසරයේදී කළ දේ ඔබ සැමගේ ඇස්වලින් දුටුවහුය. ඇරත් කාන්තාරයෙහි ඔබ සැම බොහෝ දවස් වාසයකළහුය.
Sinhala SNRV (New Revised Version 2018)