Joshua 24:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘තවද, මම නුඹලා ජොර්දානින් එතෙර වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට ගෙනාවෙමි. ඔව්හු නුඹලාට විරුද්ධ ව යුද්ධ කළහ. මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි. නුඹලා ඔවුන්ගේ දේශය හිමි කර ගත්තහු ය. මම ඔවුන් නුඹලා ඉදිරියෙන් විනාශ කරදැමීමි.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද යොර්දානෙන් එතර වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට ඔබ සැම ගෙනායෙමි; ඔව්හු ඔබ සැමට විරුද්ධව යුද්ධකළෝය. මම ඔවුන් ඔබ සැම අතට පාවාදුනිමි, ඔබ සැම ඔවුන්ගේ දේශය හිමිකරගත්තහුය; මම ඔබ සැම ඉදිරියෙන් ඔවුන් විනාශකෙළෙමි.
Sinhala SNRV (New Revised Version 2018)