Joshua 6:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පසු දින අලුයම ජෝෂුවා අවදි විය; පූජකවරු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔසවාගත්තෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යෝෂුවා අලුයම නැගුටුණේය, පූජකයෝද ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය උසුලා ගත්තෝය.
Sinhala SNRV (New Revised Version 2018)
පසු දින අලුයම ජෝෂුවා අවදි විය; පූජකවරු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔසවාගත්තෝ ය.