Joshua 6:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
රන් රිදී සියල්ල ද ලෝකඩ සහ යකඩ බඩු ද සමිඳාණන් වහන්සේට කැප ය. ඒවා සමිඳාණන් වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතු ය”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රන් රිදී සියල්ලද පිත්තල සහ යකඩ බඩුද ස්වාමීන්වහන්සේ ට කැපය. ඒවා ස්වාමීන්වහන්සේ ගේ ගබඩාවෙහි තැබිය යුතුයයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
රන් රිදී සියල්ල ද ලෝකඩ සහ යකඩ බඩු ද සමිඳාණන් වහන්සේට කැප ය. ඒවා සමිඳාණන් වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතු ය”යි කීවේ ය.