Joshua 7:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ආකාන් පිළිතුරු දෙමින්, “සැබැවින් මම ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි. මා කළ දෙය මෙය යි:
Sinhala Bile - Revised Old Version (SROV)
ආකාන් යෝෂුවාට උත්තරදෙමින්: සැබවින් මම ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට විරුද්ධව පව්කෙළෙමි, මම මේ මේ ආකාර කෙළෙමි:
Sinhala SNRV (New Revised Version 2018)
ආකාන් පිළිතුරු දෙමින්, “සැබැවින් මම ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි. මා කළ දෙය මෙය යි: