Joshua 8:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජෝෂුවා සහ සියලු ඉශ්රායෙල්වරු, සැඟවී සිටි හමුදාව නගරය අල්ලාගත් බවත්, නගරයේ දුම නැඟෙන බවත් දැක, හැරී අවුත් ආයි නගරයේ මිනිසුන් මැරුවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යෝෂුවා සහ සියලු ඉශ්‍රායෙල්වරු සැඟවී සිටිය සමුදාව නුවර අල්ලා ගත් බවත් නුවර ධූමය නැගෙන බවත් දැක, හැරී ඇවිත් හායි නුවර මිනිසුන් මැරුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ජෝෂුවා සහ සියලු ඉශ්රායෙල්වරු, සැඟවී සිටි හමුදාව නගරය අල්ලාගත් බවත්, නගරයේ දුම නැඟෙන බවත් දැක, හැරී අවුත් ආයි නගරයේ මිනිසුන් මැරුවෝ ය.