Jude 1:2 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
දයාව, සාමය හා ප්‍රේමය වැඩි-වැඩියෙන් ඔබට අත් වේවා!
Sinhala Bile - New Revised Version (NRSV)
කරුණාවත්, සාමයත්, ප්‍රේමයත් ඉතා බහුල ලෙස ඔබට වේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමට දයාවත් සමාදානයත් ප්‍රේමයත් වැඩිවේවා.
Sinhala SNRV (New Revised Version 2018)
කරුණාවත්, සාමයත්, ප්‍රේමයත් ඉතා බහුල ලෙස ඔබට වේ වා!