Judges 1:32 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ආෂෙර්වරු ඒ දේශවාසි වූ කානානිවරුන් සමඟ වාසය කළෝ ය. ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආෂෙර්වරු ඒ දේශ වාසීවූ කානානිවරුන් අතරේ වාසය කළෝය, මක්නිසාද ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ආෂෙර්වරු ඒ දේශවාසි වූ කානානිවරුන් සමඟ වාසය කළෝ ය. ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝ ය.