Judges 1:36 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අමෝරිවරුන්ගේ දේශ සීමාව අක්‍රබ්බිම් නැඟුමේ පටන් පර්වතයේ ඉහළට පිහිටියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අමෝරිවරුන්ගේ සීමාව අක්‍රබ්බීම් නැගුම වූ පර්වතයේ සිට ඉහළට පිහිටියේය.
Sinhala SNRV (New Revised Version 2018)
අමෝරිවරුන්ගේ දේශ සීමාව අක්‍රබ්බිම් නැඟුමේ පටන් පර්වතයේ ඉහළට පිහිටියේ ය.