Judges 10:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සීදොන්වරුන් සහ අමලෙක්වරුන් ද මායොන්වරුන් ද නුඹලාට පීඩා කළ විට, නුඹලා මට මොරගැසූ කල්හි ඔවුන්ගේ අතිනුත් මම නුඹලා ගැළෙවුවෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ශීදොන්වරුන් සහ අමලෙක්වරුද මායොන්වරුද ඔබ සැමට පීඩා කළෝය; ඔබ සැම මට මොරගැසූකල ඔවුන්ගේ අතිනුත් ඔබ සැම ගැළෙවුවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
සීදොන්වරුන් සහ අමලෙක්වරුන් ද මායොන්වරුන් ද නුඹලාට පීඩා කළ විට, නුඹලා මට මොරගැසූ කල්හි ඔවුන්ගේ අතිනුත් මම නුඹලා ගැළෙවුවෙමි.