Judges 10:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු විසිතුන් අවුරුද්දක් වීරයෙකු මෙන් ඉශ්රායෙල් පාලනය කොට, නැසී, ෂාමීර්හි තැන්පත් කරනු ලැබී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු විසිතුන් අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකොට නැසී ෂාමීර්හි තැන්පත්කරනු ලැබුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු විසිතුන් අවුරුද්දක් වීරයෙකු මෙන් ඉශ්රායෙල් පාලනය කොට, නැසී, ෂාමීර්හි තැන්පත් කරනු ලැබී ය.