Judges 11:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සීහොන් රජු සහ ඔහුගේ මුළු සෙනඟ ඉශ්රායෙල්වරුන් අතට පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු ඔවුන්ට පහර දී ඒ දේශවාසී වූ අමෝරිවරුන්ගේ මුළු රට හිමි කරගත්තෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සීහොන් සහ ඔහුගේ මුළු සෙනඟ ඉශ්‍රායෙල් අතට පාවා දුන්සේක, ඔව්හු ඔවුන්ට පහර දුන්නෝය. මෙසේ ඉශ්‍රායෙල්වරු ඒ දේශවාසීවූ අමෝරිවරුන්ගේ මුළු රට හිමිකරගත්තෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සීහොන් රජු සහ ඔහුගේ මුළු සෙනඟ ඉශ්රායෙල්වරුන් අතට පාවා දුන් සේක. ඉශ්රායෙල්වරු ඔවුන්ට පහර දී ඒ දේශවාසී වූ අමෝරිවරුන්ගේ මුළු රට හිමි කරගත්තෝ ය.