Judges 11:28 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ වුවත්, අම්මොන්වරුන්ගේ රජ, තමාට ජෙප්තා එවූ පණිවුඩයට සවන් නුදුන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ වුවත් අම්මොන් පුත්‍රයන්ගේ රජ යෙප්තා තමාට කියා එවු වචනවලට ඇහුම්කන් නුදුන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ වුවත්, අම්මොන්වරුන්ගේ රජ, තමාට ජෙප්තා එවූ පණිවුඩයට සවන් නුදුන්නේ ය.