Judges 11:30 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජෙප්තා සමිඳාණන් වහන්සේට බාරයක් වෙමින්, “ඔබ වහන්සේ සැබැවින් අම්මොන්වරුන් මා අතට පාවා දෙන සේක් නම්,
Sinhala Bile - Revised Old Version (SROV)
යෙප්තා ස්වාමීන්වහන්සේ ට බාරයක් වෙමින්: ඔබවහන්සේ සැබවින් අම්මොන් පුත්‍රයන් මා අතට පාවා දෙනසේක් නම්,
Sinhala SNRV (New Revised Version 2018)
ජෙප්තා සමිඳාණන් වහන්සේට බාරයක් වෙමින්, “ඔබ වහන්සේ සැබැවින් අම්මොන්වරුන් මා අතට පාවා දෙන සේක් නම්,