Judges 11:36 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඈ ද පිළිතුරු දෙමින්, “මාගේ පියාණෙනි, ඔබේ මුවින් ඔබ සමිඳාණන් වහන්සේට පොරොන්දුවක් වුණෙහි නම්, ඔබ දුන් පොරොන්දුව ලෙස මට කරන්න; ඔබේ සතුරන් වන අම්මොන්වරුන්ගෙන් ඔබ උදෙසා උන් වහන්සේ පළිගත් සේකැ”යි කීවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඈද: මාගේ පියාණෙනි, ඔබේ මුඛය හැර ඔබ ස්වාමීන්වහන්සේ ට පොරොන්දුවුණෙහිය; ස්වාමීන්වහන්සේ ඔබේ සතුරන්වූ අම්මොන් පුත්‍රයන්ගෙන් ඔබ උදෙසා පළිගත් බැවින් ඔබේ මුඛයෙන් නික්මුණු හැටියටම මට කරන්නැයි ඔහුට කීවාය.
Sinhala SNRV (New Revised Version 2018)
ඈ ද පිළිතුරු දෙමින්, “මාගේ පියාණෙනි, ඔබේ මුවින් ඔබ සමිඳාණන් වහන්සේට පොරොන්දුවක් වුණෙහි නම්, ඔබ දුන් පොරොන්දුව ලෙස මට කරන්න; ඔබේ සතුරන් වන අම්මොන්වරුන්ගෙන් ඔබ උදෙසා උන් වහන්සේ පළිගත් සේකැ”යි කීවා ය.