Judges 12:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහුට පසුව සාබුලොන් වැසියෙකු වූ ඒලොන් ඉශ්රායෙල් පාලනය කෙළේ ය. ඔහු දස අවුරුද්දක් ඉශ්රායෙල් පාලනය කෙළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුට පසුව සාබුලොනිය ඒලොන් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය; ඔහු දස අවුරුද්දක් ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහුට පසුව සාබුලොන් වැසියෙකු වූ ඒලොන් ඉශ්රායෙල් පාලනය කෙළේ ය. ඔහු දස අවුරුද්දක් ඉශ්රායෙල් පාලනය කෙළේ ය.