Judges 12:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජෙප්තා ඔවුන්ට කතා කොට, “මාගේ සෙනඟත්, මමත් අම්මොන්වරුන්ට විරුද්ධ ව තදබල ආරාවුලක යෙදී සිටියෙමු. මා ඔබට අඬගැසූ නමුත්, ඔවුන්ගේ අතින් ඔබ මා නොගැළෙවුවහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යෙප්තා ඔවුන්ට කථාකොට: මමත් මාගේ සෙනඟත් අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව මහත් පොරයක යෙදී සිටියෙමුව; මා ඔබ සැමට අඬගැසූ නුමුත් ඔවුන්ගේ අතින් ඔබ සැම මා ගැළෙවුවේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
ජෙප්තා ඔවුන්ට කතා කොට, “මාගේ සෙනඟත්, මමත් අම්මොන්වරුන්ට විරුද්ධ ව තදබල ආරාවුලක යෙදී සිටියෙමු. මා ඔබට අඬගැසූ නමුත්, ඔවුන්ගේ අතින් ඔබ මා නොගැළෙවුවහු ය.