Judges 13:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේගේ දූතයා, “නුඹ මා නවත්වාගන්න නමුත්, නුඹේ කෑමෙන් නොකන්නෙමි; එහෙත්, නුඹ දවන යාග පූජාවක් පිළියෙළ කරන්නෙහි නම්, ඒ නුඹ විසින් සමිඳාණන් වහන්සේට ඔප්පු කරනු ලැබිය යුතු යැ”යි මානෝවාට කීවේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ දූතයා බව මානෝවා නොදැන සිටියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ගේ දූතයා: ඔබ මා ප්‍රමාදකරගන්න නුමුත් ඔබේ කෑමෙන් නොකන්නෙමි, ඔබ දවන පූජාවක් පිළියෙළකරන්ට කැමතිනම් එය ඔබ විසින් ස්වාමීන්වහන්සේ ට ඔප්පුකළ යුතුයයි මානෝවාට කීවේය. මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේ ගේ දූතයා බව මානෝවා නොදැන සිටියේය.
Sinhala SNRV (New Revised Version 2018)