Judges 14:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සතර වන දවසේ ඔව්හු සම්සොන්ගේ බිරිඳට කතා කොට, “ප්‍රහේලිකාව අපට කියා දෙන්නට ඔබේ පුරුෂයා චාටුවෙන් පොළොඹවන්න. එසේ නොකළොත්, ඔබත්, ඔබේ පියාගේ ගෙයත් ගිනිබත් කරන්නෙමු. ඔබ හැම අප කැඳෙව්වේ අප දිළිඳුන් කරන්න නොවේ දැ”යි ඇසුවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද සත් වෙනි දවසේදී ඔව්හු සම්සොන්ගේ භාර්යාවට කථාකොට: තේරවිල්ල අපට කියාදෙන්ට ඔබේ පුරුෂයා පොළඹවන්න, නැත්නම් අපි ඔබත් ඔබේ පියාගේ ගෙයත් ගින්නෙන් දවන්නෙමුව. ඔබ සැම අප කැඳෙවුවේ අප දිළිඳුකරන්ට නොවේදැයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)