Judges 14:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු ඔහු ගොස් ඒ කාන්තාව සමඟ කතා කෙළේ ය. ඈ ඔහුට බොහෝ ප්‍රියමනාප වූවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ගොස් ඒ ස්ත්‍රිය හා සමඟ කථාකෙළේය; ඈ ඔහුට බොහෝ ප්‍රසන්න වූවාය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු ඔහු ගොස් ඒ කාන්තාව සමඟ කතා කෙළේ ය. ඈ ඔහුට බොහෝ ප්‍රියමනාප වූවා ය.