Judges 16:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දෙලීලා යළිත් සම්සොන්ට කතා කොට, “ඔබ මා රවටා බොරු කීවෙහි ය; දැන්වත් ඔබ බඳින්න පුළුවන් කුමකින් ද කියා මට කියන්නැ”යි කීවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මා රවටා බොරු කීවෙහිය, දැන්වත් ඔබ බඳින්ට පුළුවන් මොකකින්ද කියා මට කියන්නැයි දෙලීලා සම්සොන්ට කීවාය.
Sinhala SNRV (New Revised Version 2018)
දෙලීලා යළිත් සම්සොන්ට කතා කොට, “ඔබ මා රවටා බොරු කීවෙහි ය; දැන්වත් ඔබ බඳින්න පුළුවන් කුමකින් ද කියා මට කියන්නැ”යි කීවා ය.