Judges 18:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු හැරී බලා, “මිනිසුන් රැස් කර ගෙන එන්නට ඔබට සිදු වී තිබෙන්නේ කුමක් දැ”යි මීකාගෙන් ඇසූහ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු හැරී බලා: මිනිසුන් රැස්කරගන එන්ට ඔබට වෙලා තිබෙන්නේ මොකදැයි මීකාගෙන් ඇසුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු හැරී බලා, “මිනිසුන් රැස් කර ගෙන එන්නට ඔබට සිදු වී තිබෙන්නේ කුමක් දැ”යි මීකාගෙන් ඇසූහ.