Judges 18:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දාන්වරු ඔහුට පිළිතුරු දෙමින්, “තවත් කතා නොකරන්න, කතා කළොත්, රෞද්‍ර මිනිසුන් ඔබ වෙත එන්නට පුළුවන. එවිට ඔබේ ජීවිතය ද ඔබේ ගෙයි වැසියන්ගේ ජීවිත ද හානි වනු ඇතැ”යි කියා යන්නට ගියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දාන් පුත්‍රයෝ ඔහුට කථාකොට: ඔබ කථානොකර සිටින්න, කථාකළොත් රෞද්‍ර මිනිසුන් ඔබ සැමට විරුද්ධව එන්ට පුළුවන, එවිට ඔබේ ජීවිතයද ඔබේ ගෙයි වැසියන්ගේ ජීවිතද හානිවේයයි ඔහුට කියා යන්ට ගියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
දාන්වරු ඔහුට පිළිතුරු දෙමින්, “තවත් කතා නොකරන්න, කතා කළොත්, රෞද්‍ර මිනිසුන් ඔබ වෙත එන්නට පුළුවන. එවිට ඔබේ ජීවිතය ද ඔබේ ගෙයි වැසියන්ගේ ජීවිත ද හානි වනු ඇතැ”යි කියා යන්නට ගියෝ ය.