Judges 18:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් තමාට වඩා බලවත් බව මීකා දැක ආපසු හැරී තමාගේ ගෙදරට ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් තමාට වඩා බලවත් බව මීකා දැක හැරී නැවත තමාගේ ගෙදරට ගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් තමාට වඩා බලවත් බව මීකා දැක ආපසු හැරී තමාගේ ගෙදරට ගියේ ය.