Judges 18:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ශාන්ති සිතින් යන්න. ඔබ යන ගමන සමිඳාණන් වහන්සේගේ ආරක්ෂාව යටතේ තිබේ යැ”යි පූජකයා ඔවුන්ට කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පූජක තෙමේද: සමාදානයෙන් යන්න; ඔබ සැම යන ගමන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබේයයි ඔවුන්ට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
“ශාන්ති සිතින් යන්න. ඔබ යන ගමන සමිඳාණන් වහන්සේගේ ආරක්ෂාව යටතේ තිබේ යැ”යි පූජකයා ඔවුන්ට කීවේ ය.