Judges 19:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මහලු මිනිසා කතා කරමින්, “මාගේ ගෙදරට මම ඔබ පිළිගනිමි. ඔබේ සියලු ඕනෑකම් මම සපයා දෙමි. වීදියේ නම් නොසිටින්නැ”යි ඔහුට කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මහලු මනුෂ්‍යයාද: ඔබට සමාදානයවේවා; ඔබේ සියලු ඕනෑකම් මා පිට වේවා; වීථියේ නම් රෑ නොසිටින්නැයි ඔහුට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
මහලු මිනිසා කතා කරමින්, “මාගේ ගෙදරට මම ඔබ පිළිගනිමි. ඔබේ සියලු ඕනෑකම් මම සපයා දෙමි. වීදියේ නම් නොසිටින්නැ”යි ඔහුට කීවේ ය.