Judges 19:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ මිනිසා යන්නට සැරසුණු විට, ඔහුගේ මාමා පෙරැත්ත කෙළෙන් ඔහු නැවතුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ මනුෂ්‍යයා යන්ට නැගුටුණු විට ඔහුගේ මාමා පෙරැත්ත කළ නිසා ඔහු නැවත එහි සිටියේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ මිනිසා යන්නට සැරසුණු විට, ඔහුගේ මාමා පෙරැත්ත කෙළෙන් ඔහු නැවතුණේ ය.