Judges 20:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එකී ලෙස සියලු ඉශ්රායෙල් ගෝත්‍ර එකා මෙන් එකට බැඳී ඒ නුවරට විරුද්ධ ව රැස් වූවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ හැටියට සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ එක්කෙනෙකු මෙන් එකට බැදී ඒ නුවරට විරුද්ධව රැස්වූවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එකී ලෙස සියලු ඉශ්රායෙල් ගෝත්‍ර එකා මෙන් එකට බැඳී ඒ නුවරට විරුද්ධ ව රැස් වූවෝ ය.