Judges 20:40 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ලකුණක් වන ඒ දුම් කඳ නගරයෙන් පටන් ගත්තේ ය. බෙන්ජමින්වරු ආපසු හැරී බැලූ කල නගරයේ හැම තැනින් ම දුම් අහසට නඟිනු දුටුවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් දුම් කණුවක් වී ධූමය නුවරින් නගින්ට පටන්ගත්තේය, බෙන්යමින්වරු පස්සට හැරී බැලූ කල නුවර හැමතැනින්ම දුම් අහසට නගිනවා දුටුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ලකුණක් වන ඒ දුම් කඳ නගරයෙන් පටන් ගත්තේ ය. බෙන්ජමින්වරු ආපසු හැරී බැලූ කල නගරයේ හැම තැනින් ම දුම් අහසට නඟිනු දුටුවෝ ය.