Judges 20:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉශ්රායෙල් ජනයෙනි, ඔබ සියලු දෙනා මෙහි රැස් ව සිටින්නහු ය. මේ කාරණා ගැන සාකච්ඡා කර, දැන් ම මෙහි දී තීරණයක් ගන්නැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ඔබ සැම සියල්ලෝ මෙහි ඔබ සැමගේ කල්පනාවත් දැනමුතුකමත් කියාදෙන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉශ්රායෙල් ජනයෙනි, ඔබ සියලු දෙනා මෙහි රැස් ව සිටින්නහු ය. මේ කාරණා ගැන සාකච්ඡා කර, දැන් ම මෙහි දී තීරණයක් ගන්නැ”යි කීවේ ය.