Judges 20:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අප දැන් ගිබියාවට කරන දෙය මෙය යි. අපි පස ඇට දමා ගිබියාවට පහර දෙන සෙනඟ තෝරා ගනිමු.
Sinhala Bile - Revised Old Version (SROV)
අපි දැන් ගිබියාට මෙසේ කරන්නෙමුව; පස ඇට වැටෙන හැටියට ඊට විරුද්ධව යන්නෙමුව;
Sinhala SNRV (New Revised Version 2018)
අප දැන් ගිබියාවට කරන දෙය මෙය යි. අපි පස ඇට දමා ගිබියාවට පහර දෙන සෙනඟ තෝරා ගනිමු.