Judges 21:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එකල ඉශ්රායෙල්වරු සියලු දෙනා තමන්ගේ ගෝත්‍රය ද පවුල ද කරා ගියෝ ය. එතැනින් ඔව්හු එකිනෙකා තම තමාගේ උරුම ප්‍රදේශයට ගියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල ඉශ්‍රායෙල් පුත්‍රවූ සියලු මනුෂ්‍යයෝ තමතමුන්ගේ ගෝත්‍රයද පෙළපතද කරා ගියෝය, එතනින් එකිනෙකා තමතමාගේ උරුමයට පිටත්ව ගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
එකල ඉශ්රායෙල්වරු සියලු දෙනා තමන්ගේ ගෝත්‍රය ද පවුල ද කරා ගියෝ ය. එතැනින් ඔව්හු එකිනෙකා තම තමාගේ උරුම ප්‍රදේශයට ගියෝ ය.