Judges 7:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, නුඹ පහර දෙන්නට භය නම්, නුඹේ මෙහෙකරුවා වන පූරා සමඟ කඳවුරට බැස යන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඔබ බැස යන්ට භයනම් ඔබේ මෙහෙකරුවාවූ පූරා සමඟ කඳවුරට බැස යන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, නුඹ පහර දෙන්නට භය නම්, නුඹේ මෙහෙකරුවා වන පූරා සමඟ කඳවුරට බැස යන්න.