Judges 7:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාත්, මා සමඟ සිටින සියලු දෙනාත් හොරණෑ පිඹින විට, ඔබත් මුළු කඳවුර වට කරමින් හොරණෑ පිඹිමින්, ‘සමිඳාණන් වහන්සේ සහ ගිඩියොන් උදෙසා ය’ කියා මොරගසන්නැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මාත් මා සමඟ සිටින සියලු දෙනාත් හොරණෑ පිඹින විට ඔබ සැමත් මුළු කඳවුර වටකරින්ම හොරණෑ පිඹ- ස්වාමීන්වහන්සේ හා ගිඩියොන් උදෙසාය කියා කියන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
මාත්, මා සමඟ සිටින සියලු දෙනාත් හොරණෑ පිඹින විට, ඔබත් මුළු කඳවුර වට කරමින් හොරණෑ පිඹිමින්, ‘සමිඳාණන් වහන්සේ සහ ගිඩියොන් උදෙසා ය’ කියා මොරගසන්නැ”යි කීවේ ය.