Judges 8:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් හෙරෙස් දුර්ගමාර්ගයෙන් ගමන් කර අවුත්,
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් හෙරෙස් නැගුමේ සිට යුද්ධයෙන් හැරී ඇවිත්,
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් හෙරෙස් දුර්ගමාර්ගයෙන් ගමන් කර අවුත්,