Judges 8:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ගිඩියොන් පිළිතුරු දෙමින්, “මම ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි; මාගේ පුත්‍රයා වත් ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නේ ය; සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙහි ආණ්ඩු කරන සේකැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගිඩියොන් ඔවුන්ට කථාකොට: මම ඔබ සැම කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි, මාගේ පුත්‍රයාවත් ඔබ සැම කෙරෙහි ආණ්ඩුනොකරන්නේය; ස්වාමීන්වහන්සේ ඔබ සැම කෙරෙහි ආණ්ඩුකරනසේකැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ගිඩියොන් පිළිතුරු දෙමින්, “මම ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි; මාගේ පුත්‍රයා වත් ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නේ ය; සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙහි ආණ්ඩු කරන සේකැ”යි කීවේ ය.