Judges 8:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සුක්කොත්හි අධිපතීහු, “අප විසින් ඔබේ සේනාවට කෑම දෙනු ලබන පිණිස ශෙබා ද ශල්මුන්නා ද දැන් ඔබේ අතට අසු වී සිටිත් දැ”යි ඇසූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
සුක්කොත්හි අධිපතීහු: අප විසින් ඔබේ සේනාවට කෑම දෙන්ට සෙබාද ශල්මුන්නාද දැන් ඔබ අතට අසුවී සිටිනවාදැයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
සුක්කොත්හි අධිපතීහු, “අප විසින් ඔබේ සේනාවට කෑම දෙනු ලබන පිණිස ශෙබා ද ශල්මුන්නා ද දැන් ඔබේ අතට අසු වී සිටිත් දැ”යි ඇසූ හ.