Lamentations 3:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම මාගේ මුළු සෙනඟට හිනාවක් ද දවස මුළුල්ලේ ඔවුන්ට කවටකමක් ද වී සිටිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම මාගේ මුළු සෙනඟට හිනාවක්ද දවස මුළුල්ලේ ඔවුන්ගේ කවියද වී සිටිමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම මාගේ මුළු සෙනඟට හිනාවක් ද දවස මුළුල්ලේ ඔවුන්ට කවටකමක් ද වී සිටිමි.