Lamentations 3:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සාමය මාගෙන් තුරන් වී ඇත. සැපත යනු කුමක් දැ යි මට අමතක වී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මාගේ ආත්මය සමාදානය කෙරෙන් දුරුකළසේක; සැපත මට මතක නැතිවිය.
Sinhala SNRV (New Revised Version 2018)
සාමය මාගෙන් තුරන් වී ඇත. සැපත යනු කුමක් දැ යි මට අමතක වී ඇත.