Lamentations 3:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එතුමාණන් මා ගෙන ගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදින්නට සැලැසූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ මා ගෙනගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදින්ට සැලැස්වූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණන් මා ගෙන ගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදින්නට සැලැසූ සේක.